foods

ප්‍රෝටීන් වැඩිම කෑම ජාති 7 ක්

ෆිට්නස් සහ බොඩිබිල්ඩින් වලට ආවම අමතක කරන්නම බැරි දෙයක් තමයි ප්‍රෝටීන්. අපි පුලුවන් තරම් උත්සහ කරන්නෙ වැඩි පුර ප්‍රෝටීන් කෑම අරගෙන දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්න කරගන්න. ඉතින් ලමයි අද අපි කතා කරන්න හදන්නෙ කොහොමද කෑම වල තියන ප්‍රෝටීන් ප්‍රමාන කියල මොකද ප්‍රෝටීන් වැඩි වශයෙන් තියන කෑම ටික බලගන්න පුලුවන් නම් ඒක අපිට ලොකු උදව්වක් වෙනව. …

ප්‍රෝටීන් වැඩිම කෑම ජාති 7 ක් Read More »

සෙල්ලම් කරන්න කලින් කන්න හොද කෑම

කට්ටියට කොහොමද ? අද අපි කතා කරන්න හදන්නෙ තවත් එක අලුත් මාතෘකාවක් ගැන. අලුත්මත් නැහැ. හුගක් අය අපෙන් අහන දෙයක් තමයි සෙල්ලම් කරන්න කලින් කන්න හොද කෑම මොනාද කියල. ඔයාලට මතකද කලින් පොස්ට් එක අර ජිම් එකේ සයිස් එක ගෙදර ගිහින් තියාගන්නෙ කොහොමද කියල පොස්ට් එකක් ? අන්න ඒකට මෙන්න මේකත් අදාලයි. මොකද ඔයා දන්නව …

සෙල්ලම් කරන්න කලින් කන්න හොද කෑම Read More »

Shopping Cart