ප්‍රෝටීන් වැඩිම කෑම ජාති 7 ක්
ෆිට්නස් සහ බොඩිබිල්ඩින් වලට ආවම අමතක කරන්නම බැරි දෙයක් තමයි ප්‍රෝටීන්. අපි පුලුවන් තරම් උත්සහ කරන්නෙ වැඩි පුර ප්‍රෝටීන් කෑම අරගෙන දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාව සම්පූර්න කරගන්න. ඉතින් ලමයි අද අපි කතා කරන්න හදන්නෙ කොහොමද කෑම වල තියන ප්‍රෝටීන් ප්‍රමාන කියල මොකද ප්‍රෝටීන් වැඩි වශයෙන් තියන කෑම ටික බලගන්න පුලුවන් නම් ඒක අපිට ලොකු උදව්වක් වෙනව. …