වීඩියෝස්

බාර් ගැහුවම උස යනවද ? ස්කොට් ගැහුවම කොට වෙනවද ? – ඩොක්ටගෙන් අහමු

ආයුබෝවන් කියල පිලිගන්නව හැමෝම ෆිට්නස් හබ් එකට. අද කතා කකරන්න හදන්නෙ අතිශ්‍ය කතාබහට කාලෙක ඉදන් ලක්වුන මාතෘකාවක් ගැන මම හිතන්නෙ මේක කතා කරන්න සුදුසුම පුද්ගලය වෙන්නෙ වෛද්‍යවරයෙක් ඉතින් ඒක නිසා අද වීඩියෝ එකෙන් ඔයාලට වෛද්‍ය මතීශ ඩි සිල්වා පැහැදිලි කරල දෙයි මොකද්ද මේ සෙල්ලම් කරාම උස යන කොට වෙන කතාව ගැන. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක …

බාර් ගැහුවම උස යනවද ? ස්කොට් ගැහුවම කොට වෙනවද ? – ඩොක්ටගෙන් අහමු Read More »

කායවර්ධන ශිල්පීන් විකෘති කරන මොනාද මේ සින්තෝල් ( synthol) ?

ආයුබෝවන් කට්ටියටම ඔන්න හුගක් අය ඉල්ලපු පොස්ට් එකක් ගෙනාව සින්තොල් ගැන.හුගක් අය මේ ගැන මගෙන් අහල තිබ්බ ඉතින් මම හිතුව පොස්ට් එකක් දාන්න මේ සම්බන්දව.සමහර අය මේක ගැන අහල ඇති සමහර අය අහල නැතුව ඇති හැබැයි පහල තියන ෆොටො එක නම් හුගක් අය දැකල ඇති.හුගක් අය ජිම් වල මේක ගැන කතා කරනව මම අහල තියනවහැබැයි …

කායවර්ධන ශිල්පීන් විකෘති කරන මොනාද මේ සින්තෝල් ( synthol) ? Read More »

අලුතෙන් ජිම් යනව නම් මේව කරන්න එපා !

අලුතෙන් ජිම් යනව නම් මේව කරන්න එපා !ඔන්න ෆිට්නස් හබ් එකෙන් අපි අලුත් වීඩියෝ එකක් අරන් ආව කට්ටියට. ඔයා ජිම් එකට අලුත් ද ? එහෙම නැති නම් ජිම් අලුතෙන් පටන් ගන්න හිතන කෙනෙක්ද ? ඔන්න අලුත් සෙට් එකට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අපි අරන් ආවෙ. මේව මම හිතන්නෙ අලුතෙන් ජිම් යන ඕන කෙනෙක් …

අලුතෙන් ජිම් යනව නම් මේව කරන්න එපා ! Read More »

ඇයි අපි ජිම් යන්න ඕනෙ ? – ඩොක්ටගෙන් අහමු

න්න ඉතින් ෆිට්නස් හබ් එකෙන් අපි ආව අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඔයා ජිම් යනවද ? ඇයි යන්නෙ ? මම හිතන්නෙ හුගක් අයට මේ ගැන ලොකු තේරුමක් තියනව කියල ඔව් කට්ටිය එක එක ඒව කියයි මහත් වෙන්න කෙට්ටු වෙන්න සහ තව දේවල්. ඇත්තටම ඇයි අපි ජිම් යන්න ඕනෙ ? අපි ඔය ප්‍රශ්නෙම ඩොක්ටකෙනෙක්ගෙන් ඇහුවොත් මොන වගේ උත්තරයක් දෙයිද ? අහලම බලමුද ඩොක්ට මොකද කියන්නෙ කියල. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන් කියන්න ඕනෙ මේකෙ ශෙඩියුල් ගැනත් වටින දේවල් කීපයක් ඩොක්ට අපිට කියල දෙනවඉතින් අනිවාර්යයෙන් බලන්න කියන ගමන් අමතක නොකර මේවගේ වටින වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. විශේශයෙන් ස්තූති වන්ත වෙන්න ඕනෙ වෛද්‍ය මතීශ ඩි සිල්වා මහතාට අපිත් එක්ක මේ වගේ වැඩක් කරන්න එකතු උනාට. එහෙනම් ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය

මොකද්ද මේ ෆිට්නස් හබ්

ෆිට්නස් හබ් හුගක් අය දැනටමත් දන්න නමක් ඒක නිසා වැඩිය කතාවක් නැතුව කියනව නම් ෆිට්නස් හබ් කියන්නෙ ජිම් පිස්සො හැමෝටම සිංහලෙන් ෆිට්නස් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක්. මෙතන්දි අපි ෆිට්නස් වලට අදාල ව්‍යායාම පෝශනය ඊට අමතරව මසල්ස් ගැන බොඩිබිල්ඩින් ගැන වගේ හුගක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනව ඉතින් හැමෝටම ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න …

මොකද්ද මේ ෆිට්නස් හබ් Read More »

Shopping Cart