2020 හොදම මාස් ගෙනර් 5
පිස්සු හැදෙන අවුරුද්දක් නේද ? මේ අවුරුද්දෙ ජිම් පිස්සො සෙට් එකට නම් එච්චර හොද කාලයක් නෙමේ ඇයි ඉතින් සෑහෙන කාලයක් ජිමුත් වහල තිබ්බ . කොහොම උනත් හැමෝටමපරිස්සම් වෙන්න සහ සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න් කියල මතක් කරන ගමන් අද අපි කතා කරන්න හදන්නෙ ලංකාවෙ 2020 ජනප්‍රියම මාස් ගෙනර් කීපයක් ගැන. හුගක් අය මාස් ගෙනර් බාවිතාකරන්නෙ මහත් වෙන්න. …