2021 ඇග හදමුද ?
ආයුබෝ වේවා කියල හැමෝම පිලිගන්නව ලංකාවෙ අංක එකේ ෆිට්නස් හබ් එකට. අලුත් දේවල් ගොඩක් එක්ක අපි මේ අවුරුද්දෙ ඔයාල හම්බෙන්න එන්න තමයි හිතන් ඉන්නෙ.ඉතින් එහෙම හම්බෙන්නඑනකම් අපි අද කතා කරන්න හදන්නෙ 2021 කොහොමද ඇග හදන්නෙ කියල.දැන් ඉතින් බනින්න කට හදන්න එපා හොද දෙකක් කියල බනින්න. මොකද මෙච්චර කල් හදන්න බැරි වෙච්ච ඇග කොහොමද 2021 හදන්නෙ …