ඔයා SIZE වෙන්නෙ නැති වෙන්න හේතු 4ක්
අපි හැමෝම ජිම් යන්නෙ යම්කිසි හේතුවක් මත එක්කො කෙට්ටු වෙන්න එහෙම නැති නම් මහත් වෙන්න එහෙමත් නැති නම් නිරෝගී සෞඛ්‍යයමත් ජීවිතයක් පවත්වාගැනීමටඅද කතා කරන්න යන්නෙ මහත් වෙන්න එහෙම නැතිනම් මසල්ස් බිල්ඩ් කරගන්න ජිම් යන අයට සයිස් වෙන්නෙ නැති වෙන්න හේතු 4ක් ගැන.කොටින්ම කියනව නම් හිතන තරම් ප්රතිපලනොලැබෙන්න හේතු කීපයක් ගැන. හරි එහෙනම් යමු පොස්ට් එකට …