අලුතෙන් ජිම් යනව නම් මේව කරන්න එපා !
මොකද්ද මේ ෆිට්නස් හබ්
2020 හොදම මාස් ගෙනර් 5
වේ ප්‍රෝටීන් සහ මාස් ගෙනර් අතර වෙනස
Videos
න්න ඉතින් ෆිට්නස් හබ් එකෙන් අපි ආව අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඔයා ජිම් යනවද ? ඇයි යන්නෙ ? මම හිතන්නෙ හුගක් අයට මේ ගැන ලොකු තේරුමක් තියනව කියල ඔව් කට්ටිය එක එක ඒව කියයි මහත් වෙන්න කෙට්ටු වෙන්න සහ තව දේවල්. ඇත්තටම ඇයි අපි ජිම් යන්න ඕනෙ ? අපි ඔය ප්‍රශ්නෙම ඩොක්ටකෙනෙක්ගෙන් ඇහුවොත් මොන වගේ උත්තරයක් දෙයිද ? අහලම බලමුද ඩොක්ට මොකද කියන්නෙ කියල. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන් කියන්න ඕනෙ මේකෙ ශෙඩියුල් ගැනත් වටින දේවල් කීපයක් ඩොක්ට අපිට කියල දෙනවඉතින් අනිවාර්යයෙන් බලන්න කියන ගමන් අමතක නොකර මේවගේ වටින වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. විශේශයෙන් ස්තූති වන්ත වෙන්න ඕනෙ වෛද්‍ය මතීශ ඩි සිල්වා මහතාට අපිත් එක්ක මේ වගේ වැඩක් කරන්න එකතු උනාට. එහෙනම් ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය
ආයුබෝවන් කියල පිලිගන්නව හැමෝම ෆිට්නස් හබ් එකට. අද කතා කකරන්න හදන්නෙ අතිශ්‍ය කතාබහට කාලෙක ඉදන් ලක්වුන මාතෘකාවක් ගැන මම හිතන්නෙ මේක කතා කරන්න සුදුසුම පුද්ගලය වෙන්නෙ වෛද්‍යවරයෙක් ඉතින් ඒක නිසා අද වීඩියෝ එකෙන් ඔයාලට වෛද්‍ය මතීශ ඩි සිල්වා පැහැදිලි කරල දෙයි මොකද්ද මේ සෙල්ලම් කරාම උස යන කොට වෙන කතාව ගැන. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලන්න කියල ආරාධනා කරන ගමන් අනිවා සබ්ස්ක්‍රයිබ් කරල නැති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියල මතක් කරනව. එහෙනම් ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය.
ආයුබෝවන් කට්ටියටම ඔන්න හුගක් අය ඉල්ලපු පොස්ට් එකක් ගෙනාව සින්තොල් ගැන.හුගක් අය මේ ගැන මගෙන් අහල තිබ්බ ඉතින් මම හිතුව පොස්ට් එකක් දාන්න මේ සම්බන්දව.සමහර අය මේක ගැන අහල ඇති සමහර අය අහල නැතුව ඇති හැබැයි පහල තියන ෆොටො එක නම් හුගක් අය දැකල ඇති.හුගක් අය ජිම් වල මේක ගැන කතා කරනව මම අහල තියනවහැබැයි කවුරුත් හරියට මේක ගැන දන්නෙ නැහැ.ඉතින් ඔන්න අපි අද කතා කරන්න යන්නෙ සින්තොල් කියන එක ගැන.එහෙනම් හැමෝටම වීඩියෝ එක බලන්න කියල ආරාධනා කරන ගමන් අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියල මතක් කරන්න කියන ගමන් අපි ගියා හැමෝටම ජය
අලුතෙන් ජිම් යනව නම් මේව කරන්න එපා !ඔන්න ෆිට්නස් හබ් එකෙන් අපි අලුත් වීඩියෝ එකක් අරන් ආව කට්ටියට. ඔයා ජිම් එකට අලුත් ද ? එහෙම නැති නම් ජිම් අලුතෙන් පටන් ගන්න හිතන කෙනෙක්ද ? ඔන්න අලුත් සෙට් එකට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අපි අරන් ආවෙ. මේව මම හිතන්නෙ අලුතෙන් ජිම් යන ඕන කෙනෙක් කරනව නොදැනුවත්ව. ඉතින් අන්න ඒක නිසා අපිට හිතුන මේ විඩියෝ එක කරන්න ඕනෙ කියල. එහෙනම් හැමෝටම වීඩියෝ එක බලන්න කියල ආරාධනා කරන ගමන් අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියල මතක් කරන්න කියන ගමන් අපි ගියා හැමෝටම ජය
ෆිට්නස් හබ් හුගක් අය දැනටමත් දන්න නමක් ඒක නිසා වැඩිය කතාවක් නැතුව කියනව නම් ෆිට්නස් හබ් කියන්නෙ ජිම් පිස්සො හැමෝටම සිංහලෙන් ෆිට්නස් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක්. මෙතන්දි අපි ෆිට්නස් වලට අදාල ව්‍යායාම පෝශනය ඊට අමතරව මසල්ස් ගැන බොඩිබිල්ඩින් ගැන වගේ හුගක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනව ඉතින් හැමෝටම ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල ඒවගේම අමතක නොකර චැනල් එක සබස්ක්‍රයිබ් කරල තියාගන්න එහෙනම් කොල්ල ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය
Workouts
ජිම් එකේ සයිස් එක ගෙදර ගිහින් තියාගන්න පුලුවන්ද ?
Aaqib October 25, 2020හායි කස්ටිය. හැමෝම හොදින් ඇති කියල හිතනව. ඉතින් අදත් අපි කතා කරන්න හදන්නෙ හුගාක් කට්ටිය අපෙන් අහන ප්‍රශ්නයක් ගැන. ජිම් …
මොකද්ද මේ මයින්ඩ් මසල් කනෙක්ශන් කියන්නෙ ?
Aaqib September 1, 2020පිලිගන්නව අලුත්ම එපිසෝඩ් එකකට ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ ටිකක් අලුතෙන් කතා කරන මාතෘකාවක් ගැන. අහල තියනවද මයින්ඩ් මසල් …
ආර්ම්ස් සයිස් කරන්න අලුත්ම ව්‍යායාම 8ක්
Aaqib September 1, 2020ජිම් යන හැමෝගෙම ලොකු හීනයක් තමයි සුපිරියට ආර්ම්ස් හදාගන්න එක. ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ සුපිරියට ආර්ම්ස් සයිස් කරන්න …
Supplements
2020 හොදම මාස් ගෙනර් 5
Aaqib December 15, 2020පිස්සු හැදෙන අවුරුද්දක් නේද ? මේ අවුරුද්දෙ ජිම් පිස්සො සෙට් එකට නම් එච්චර හොද කාලයක් නෙමේ ඇයි ඉතින් සෑහෙන කාලයක් …
ඔයා SIZE වෙන්නෙ නැති වෙන්න හේතු 4ක්
Aaqib December 9, 2020අපි හැමෝම ජිම් යන්නෙ යම්කිසි හේතුවක් මත එක්කො කෙට්ටු වෙන්න එහෙම නැති නම් මහත් වෙන්න එහෙමත් නැති නම් නිරෝගී සෞඛ්‍යයමත් …
ඉක්මනට මාංශපේශි වර්ධනයට අලුත් ටිප්ස් 6 ක්
Aaqib December 9, 2020ආයුබෝවන් කට්ටියටම. අදත් ආව කට්ටියට අලුත්ම පොස්ට් එකක් අරගෙන. හැමදාම අලුත් දේවල් ගේන අපි ඔන්න හුගක් වැදගත් පොස්ට් එකක් ගෙනාව …
Guests Posts
Your posts will be the next
Egestas suspendisse bibendum tempus cursus pulvinar eget odio ultricies augue.