Warning: Trying to access array offset on value of type bool in /home/611493.cloudwaysapps.com/hwphxcsdnc/public_html/wp-content/plugins/wpforms-lite/includes/class-frontend.php on line 148

Videos

න්න ඉතින් ෆිට්නස් හබ් එකෙන් අපි ආව අලුත්ම වීඩියෝ එකක් අරගෙන. ඔයා ජිම් යනවද ? ඇයි යන්නෙ ? මම හිතන්නෙ හුගක් අයට මේ ගැන ලොකු තේරුමක් තියනව කියල ඔව් කට්ටිය එක එක ඒව කියයි මහත් වෙන්න කෙට්ටු වෙන්න සහ තව දේවල්. ඇත්තටම ඇයි අපි ජිම් යන්න ඕනෙ ? අපි ඔය ප්‍රශ්නෙම ඩොක්ටකෙනෙක්ගෙන් ඇහුවොත් මොන වගේ උත්තරයක් දෙයිද ? අහලම බලමුද ඩොක්ට මොකද කියන්නෙ කියල. ඉතින් හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන් කියන්න ඕනෙ මේකෙ ශෙඩියුල් ගැනත් වටින දේවල් කීපයක් ඩොක්ට අපිට කියල දෙනවඉතින් අනිවාර්යයෙන් බලන්න කියන ගමන් අමතක නොකර මේවගේ වටින වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. විශේශයෙන් ස්තූති වන්ත වෙන්න ඕනෙ වෛද්‍ය මතීශ ඩි සිල්වා මහතාට අපිත් එක්ක මේ වගේ වැඩක් කරන්න එකතු උනාට. එහෙනම් ඊලග වීඩියෝ එකෙන් හම්බෙන කම් හැමෝටම ජය

Workouts

ව්‍යායාම

ජිම් එකේ සයිස් එක ගෙදර ගිහින් තියාගන්න පුලුවන්ද ?

හායි කස්ටිය. හැමෝම හොදින් ඇති කියල හිතනව. ඉතින් අදත් අපි කතා කරන්න හදන්නෙ හුගාක් කට්ටිය අපෙන් අහන ප්‍රශ්නයක් ගැන. ජිම් …

ව්‍යායාම

මොකද්ද මේ මයින්ඩ් මසල් කනෙක්ශන් කියන්නෙ ?

පිලිගන්නව අලුත්ම එපිසෝඩ් එකකට ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ ටිකක් අලුතෙන් කතා කරන මාතෘකාවක් ගැන. අහල තියනවද මයින්ඩ් මසල් …

ව්‍යායාම

ආර්ම්ස් සයිස් කරන්න අලුත්ම ව්‍යායාම 8ක්

ජිම් යන හැමෝගෙම ලොකු හීනයක් තමයි සුපිරියට ආර්ම්ස් හදාගන්න එක. ඉතින් අද අපි කතා කරන්න හදන්නෙ සුපිරියට ආර්ම්ස් සයිස් කරන්න …

Supplements

වැදගත් කරුනු

2020 හොදම මාස් ගෙනර් 5

පිස්සු හැදෙන අවුරුද්දක් නේද ? මේ අවුරුද්දෙ ජිම් පිස්සො සෙට් එකට නම් එච්චර හොද කාලයක් නෙමේ ඇයි ඉතින් සෑහෙන කාලයක් …

ව්‍යායාම

ඔයා SIZE වෙන්නෙ නැති වෙන්න හේතු 4ක්

අපි හැමෝම ජිම් යන්නෙ යම්කිසි හේතුවක් මත එක්කො කෙට්ටු වෙන්න එහෙම නැති නම් මහත් වෙන්න එහෙමත් නැති නම් නිරෝගී සෞඛ්‍යයමත් …

ව්‍යායාම

ඉක්මනට මාංශපේශි වර්ධනයට අලුත් ටිප්ස් 6 ක්

ආයුබෝවන් කට්ටියටම. අදත් ආව කට්ටියට අලුත්ම පොස්ට් එකක් අරගෙන. හැමදාම අලුත් දේවල් ගේන අපි ඔන්න හුගක් වැදගත් පොස්ට් එකක් ගෙනාව …

Guests Posts

Your posts will be the next

Egestas suspendisse bibendum tempus cursus pulvinar eget odio ultricies augue.

Shopping Cart