ස්වයං වින්දනයේ යෙදුනම ඇග බහිනවද ?

හලෝ කස්ටිය සුවෙන් සැපෙන් ඇති කියල හිතනව හැමෝම. දැන් අවුරුදු ගානක ඉදන් කස්ටිය අහන ජනප්‍රිය ප්‍රශ්නයක් ගැන කතා කරන්නයි සූදානම.

ඔව් ඔබ සැම බලාපොරොත්තුවෙන් සිටි ඒ මාතෘකාව තමයි පොකට් බිලියඩ් ගැහුවම ඇග බහිනවද කියන සීන් එක.

සරලවම ඕකට උත්තර දුන්නොත් නැහැ කියල තමයි කියන්න වෙන්නෙ.

කිසිම විද්‍යාතමක පරීක්ෂණයකින් ඔප්පු වෙලා නැහැ ස්වයංවින්දනයේ යෙදීමෙන් බර අඩුවීමක් වෙනව කියන එක ඇත්තටම සතියට තුන් හතර වතාවක් ස්වයංවින්දනයේ යෙදීම වෛද්‍යවරුන් නිර්දේශ කරනව.

මොකද කිව්වොත් ඒක සැහැල්ලු කරන්න බලපානව. ශාරීරික සහ මානසික කියන දෙවිදියෙන්ම සැහැල්ලු වීමකට ස්වයං වින්දනයේ යෙදීම බලපානව.

දැන් අපි ආවොත් සෙක්ස් වලට මෙතන්දි කතාව ටිකක් වෙනස්. විනාඩි 30ක විතර සෙශන් එකකදි කැලරි 100 සිට 300 දක්වා වැය වීමක් සිදුවෙනව .මම හිතන්නෙ සරලව පැහැදිලි කිරීම ප්‍රමානවත් කියල.

ඔයාලට මොනා හරි ප්‍රශ්න තියනව නම් පේජ් එකට සෙන්ඩ් කරන්න එහෙනම් කොල්ලො අපි ගියා

ඔයාටත් ෆිට්නස් ගැන බොඩිබිල්ඩින් ගැන සප්ලිමන්ට්ස් ගැන ප්‍රශ්න තියනවද ? හරියට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද ? එකතු වෙන්න අපේ පේජ් එකත් එක්ක.ඔයාට තියන ප්‍රශ්නෙ තව කෙනෙක්ට තියෙන්න පුලුවන් . ජිම් පිස්සො සෙට් එකත් එක්ක එකතු වෙලා ලංකාවෙ හොදම ෆිට්නස් ගෘප් එකට සෙට් වෙමු පහල තියන ලින්ක් එක ක්ලික් කරල දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එකට සෙට් වෙන්න

දන්න සිංහලෙන් ෆිට්නස් ගෘප් එක

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart